යකෝ මුනුත් පාර්ලිමේන්තු ආවනේ.
මිනිස්සු තකහනියක් ගිහින් චන්දෙ දෙනව.
අන්තිමට දිනපු උනුයි පැරදුනු උනුයි ඔක්කොම පාර්ලිමේන්තු ගිහින්.
හැමදාම එකම සෙට් එකක් ඉඳන් රට කනවා.. උන්ගෙන් ප්‍රශ්නයක් අහව්වත් අපි නෙවේ අරුන් කලේ, නැහැ මුන් කළේ. එහෙමත් නැත්තම් ගොන් උත්තරයක් දීලා ශේප් වෙනවා.
අපි ඒවා බලාගෙන ආතල්...