ත්‍රිලක් බලමු...

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    ත්‍රිලක් බලමු...

    හොද ෆිල්ම් එකක් බලන්න නැතුව චාටර් වෙවී ඉද්දි තමයි මේ ෆිල්ම් එක හමු වුනේ..නම DON'T BREATHE හුස්මක්වත් ගන්න එපා, පට්ට ත්‍රිල් ෆිල්ම් එක.. හමුදාවෙන් රිටර් වුනු අන්ධ පොරක්ගේ ගෙයක් මංකොල්කෑමට යන තරැණියක් ඇතුලු තුන්දෙනෙක්ට වෙන වැඩේ තමයි මේකේ තියෙන්නේ.. මේ අයට මේ ගේ ඇතුලේ සිර කර සිටින තවත් තරැණියක් හමුවෙනව.. ඇය මොනවටද එහෙම සිරකරගෙන ඉන්නේ? මේ අයගේ අවසන් ඉරනම කුමක් වෙයිද? මේවා දැනගන්න ෆිල්ම් එක බලන්නම වෙනව.. පහලින් මම ට්‍රෙිලර් එක දානව.. බයිස්කෝප් එකේ සිංහල සබ් තියෙනව.. ෆිල්ම එක බලල කමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා..

     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Hira karagena inne nam lamayek hadaganna ban..paw itin pora.. aru mona unath hoda pora kellata gahan nathuwa badu tika witharak load karanna thamai try eka denne 😛😋
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    Hira karagena inne nam lamayek hadaganna ban..paw itin pora.. aru mona unath hoda pora kellata gahan nathuwa badu tika witharak load karanna thamai try eka denne 😛😋

    මෑන් පවු තමයි.. මෑන්ගේ අවසානය ගැන මට සතුටුයි.. විස්තර කියන්න බෑ බලන්න ඉන්න එවුන් පවුනේ...
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    මෑන් පවු තමයි.. මෑන්ගේ අවසානය ගැන මට සතුටුයි.. විස්තර කියන්න බෑ බලන්න ඉන්න එවුන් පවුනේ...

    :yes: :yes:
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    latest



    Jane Levy :love::love::love::love:
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    පට්ට film එක
    හැබැයි අර අහිංසක කොල්ලා ඉතුරු වෙලා අර කෙල්ල මැරෙන්න තිබ්බා කියලා තාම හිතෙනවා