1. h_abeysinghe

    2014 Feb 05 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    :lol::lol: ලොල්.. සිරාවට පට්ට කාලෙ බන්!!!
  2. h_abeysinghe

    2014 Feb 05 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ela ela e Sinduwath Maru!!!!!!!!!!!!:cool::cool:
  3. h_abeysinghe

    2014 Feb 05 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    යකො ටු ලිට්ල් කැනඩාවෙ හිටියාට ඉන්නෙ මෙ Province එකෙ නෙමෙයි බන්!!! මෙහෙ ඉදන් 500KM+ වලට වඩා දුරයි ඔයි!!
  4. h_abeysinghe

    2014 Feb 05 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    අඩො!! අපෙ පරන රෙඩියො සෙට් එක මතක් වෙන්න හොද සින්දුවක් දෙන්න කො!!! GTRZ Aiya ඇතුලු, SANDDUN, MAL BABA,[NISH],coolparkinglot,ANURU,Kasun k,AWRORA,GOMI AKKI,Patiya aiya, HASHANDIS,DILRaSAN,Anju.R,Mr.Truth,BLACKA,SACHI akki,mjayanatha,Gayankuwait,Too Little nanga,Bunny Girl...
  5. h_abeysinghe

    2014 Feb 05 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ridenna gahapan gahapan!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
  6. h_abeysinghe

    2014 Feb 05 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    එන්න අපි radio අහමු
  7. h_abeysinghe

    2014 Feb 05 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ado ANJU.R කන්ගැර්ඩ්ස්!!!!!!!!!!!!!!! තව ගහපන්!!! ගහපන් මල්ලි හයියෙන් ගහපන්!!!
  8. h_abeysinghe

    2014 Feb 05 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ඔව් ඔව් කිසි අවුලක් නැ!! දැන් හැමොම දන්නවා!! අපෙ කෙන්දරත් බැලුවා!!! (80% ගැලපෙනවා)
  9. h_abeysinghe

    2014 Feb 05 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    අඩො!!! තැන්ක්ස් බන් මෙ සින්දුව දුන්නාට!! උබට තාම මගෙ සින්දුව මතකයි නෙ!!! එල එල ඇ!!! ඉස්සර ඉල්ල්නෙම මෙ සින්දුව නෙ!! ලොල් මෙ එක නෙමෙයි!! මොකො අපෙ නංගියාට උනෙ?? Too Litle?? මොනවා උනත් තැන්ක්ස් මචන්!! ඔව් බන් මෙහෙ හිම 30CM වැටිලා, තවම වැටෙනවා!!! මං කැම්මැලි කමට අද ගෙදර හිටියා:lol::lol:
  10. h_abeysinghe

    2014 Feb 05 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    Law!!! ඔව් මෙකනෙ!! එයාට මෙහෙ එන්න නම් මාව මොන විදියකින් හරි එකට ඉන්නවා කියලා පෙන්නන්න ඔනෙ!!! දැන් මෙ සැරෙ ලංකාවෙ ආවම අම්මලා එක්ක කතා කරලා මොනවහරි කරනවා(Written Proof) ඉතින් එක කරලා, විසා එන්න මාස 15ක් යනවා ලු!! එක නිසා එ කාලෙ නිකන් ඉන්න බැ නෙ එයාට!! අනික, ඔය මල ඩිග්‍රි, මෙහෙ ගනන් ගන්නෙ නැ...
  11. h_abeysinghe

    2014 Feb 05 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    :shocked::shocked::shocked::shocked::shocked::no::no:
  12. h_abeysinghe

    2014 Feb 05 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ඔච්චර දිව දාන්න එපා බන්.. සිහිය නැති වෙලා වැටෙයි!! ;););):lol:
  13. h_abeysinghe

    2014 Feb 05 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ah ube oya Passa natawana eka amataka karala palayan,.. gihin show eka karapan oi!!
  14. h_abeysinghe

    2014 Feb 05 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ahh :P ow ow dan welawa nae ban..mage College eke wada nisa busy!! Programminng kara kara innawa 24hrs :P n ow ow eya awa;) kisi awulak nae!!! onna dan FEB mada idan Peradeniyaata yanawa lu:growl::growl: next yr wage weddi mehe genna ganna one!!!
  15. h_abeysinghe

    2014 Feb 05 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    දෙයියනේ කෝ sayu... ???????

    No contents