1. KPZ

    පරණ කිරිය.... (චැට් රූම්)

    ළඟ පාත මොකෙක් හරි ඉන්න වෙලාවක කිරිය on කරොත් විලි ලැජ්ජාවයි :baffled:
  2. KPZ

    පරණ කිරිය.... (චැට් රූම්)

    දැන් එළකිරියේ ඉන්නෙ මහා ඉරිසියා කාරයො බං. ගණන් ගන්න එපා ඕව. කට්ටිය ආවම සලකයි උඹට මම ලඟදි උඹව රේප් කරලා
  3. KPZ

    පරණ කිරිය.... (චැට් රූම්)

    කොහෙද බැලුවෙ ? :sorry:
  4. KPZ

    පරණ කිරිය.... (චැට් රූම්)

    ලුක් ඇට් දිස් ෂීට් :shocked::shocked:
  5. KPZ

    පරණ කිරිය.... (චැට් රූම්)

    නැහැ බං. shop එක නැවැත්තුව. ඒ සීන් එක ගියාමයි දැනගත්තේ මචං. කිරියේ උනත් ඉන්නෙ මහ ඉරිසියා කාරයෝ. සමහරු ඒ අස්සේ try කරා තමන්ගේ බිස්නස් ගොඩ දාගන්න. ;) එහෙම කරපු උන්ට කෙළ වෙලා කියල තමයි ආරංචිය. ඔව් බං දුවෙක්. වරෙන් වෙලාවක :yes:
  6. KPZ

    පරණ කිරිය.... (චැට් රූම්)

    හෙන සිං එකක් ගියා බං :( කිරියේ ඕන තරම් එවුන්ට බඩු විකුණලා තියෙනවා. ඒත් එක හපතයෙක් හදිස්සියේ ලැප් එකක් ඉල්ලුව. ඉතින් උට තිබ්බ එකක් යැව්වා. දවස් ගානකට පස්සේ අපහු එව්වා lap එක වැඩ නැහැ කියල. ඒ අස්සේ මම දනිස්ස කඩාගෙන. ඌ call කරද්දී මම answer කළේ නැහැ කියල දුක හිතිල උට. දන්නවනෙ මගේ phone answer...
  7. KPZ

    පරණ කිරිය.... (චැට් රූම්)

    කඩේ??? :growl::growl: එළකිරිය නිසාම කඩ කෙරුවාව එපා උනා යකෝ. :frown:
  8. KPZ

    පරණ කිරිය.... (චැට් රූම්)

    :( දැනටත් ඒ වගේ තමයි බං. හැබැයි ඉස්සර වගේ වෙලාව නැහැ නැපි හෝදන්න එපැයි :baffled:
  9. KPZ

    පරණ කිරිය.... (චැට් රූම්)

    උඹ මොනවද පාඩම් කරන්නේ?
  10. KPZ

    පරණ කිරිය.... (චැට් රූම්)

    සසර කළකිරිල මහණ වෙන්න හිටිය බං. ඒ කාලේ දාපු එකක්. දැන් බැඳලා වන ගත වෙලා ඉන්නව :(

    No contents