Apita ganna thiyena de
ඉන්ටනෙට් එකේ මගුල්, පිට රට වාහන පැදල විසිකරන සංස්කෘතිය වෙනයි,, බුවා ලන්තේ ලීසින් දාලා "ආයෝජනයක්" කියල හිතල තඩි "ලයබිලිටියක්" තමන්ගේ "ඇසට්" එකක් කියලා හිතලා වාහන ගන්න වෙන.. ලීසින් කාරයො ගොඩයන රටක වාහන ගන්න එකයි දෙකක් බං
පවතින, පාර්ට්ස් තියෙන, රීසෙල් වැලිව් එකක් තියෙන...