මචන්ලා මට fiver එකෙ චිත්ත්‍රයක් අදල ඉල්ලල ටිනව එකෙක්, ඔස්ට්‍රෑලියවෙ එකෙක්, මන් එක ඈදලා ඌට පොස්ට් කරන්න ඔනි, අවල මෙකය් මම දාල තින්නෙ මන් US ඉන්නෙ කියල, එටකොට මන් අරක ඌට පොස්ට් කරඔත් ඌ දෑනගන්නව නෙද එක ලන්කාවෙන් ආපු එකක් කියල එටකොට එක මට අව්ලක් වෙනව නෙද? 16$ ක් අccඔඋන්ට් එකෙට් තීනව