1. Local Disk (c:)

    ✈✈ Aviation ✈✈

    :love::love: lajjai wage ahan inna :sorry:
  2. Local Disk (c:)

    ✈✈ Aviation ✈✈

    ela..gn machan :D
  3. Local Disk (c:)

    ✈✈ Aviation ✈✈

    ape posh set eka wageda danne :baffled:
  4. Local Disk (c:)

    ✈✈ Aviation ✈✈

    thawa 4k onemai :baffled::baffled::rofl:
  5. Local Disk (c:)

    ✈✈ Aviation ✈✈

    ane manda ban..mona magulak karanawada kiyala...:dull::dull:
  6. Local Disk (c:)

    ✈✈ Aviation ✈✈

    ow habayi mun world tour eketh awe naha meheta 4k order karalath:frown::frown:
  7. Local Disk (c:)

    ✈✈ Aviation ✈✈

    msn 1650 msn 1669 msn 1687 msn 1689 owa thama enna thiynne
  8. Local Disk (c:)

    ✈✈ Aviation ✈✈

    e unata ape 1st ekata video ekak hadanna one un:frown: asiana airline 1st 380 ekatath mun clip set ekakma haduwa :frown::frown::frown:
  9. Local Disk (c:)

    ✈✈ Aviation ✈✈

    ehemada...production list wala thiyenawane thawa 4k :confused::confused:
  10. Local Disk (c:)

    ✈✈ Aviation ✈✈

    උබට පුළුවන් නෙහ් ටෝලුස් ගිහින් පොඩි ක්ලිප් කැලි ටිකක් එවන්න..අපිවත් හදල රිලීස් කරමු :love::love:
  11. Local Disk (c:)

    ✈✈ Aviation ✈✈

    na machan okkoma 7i neh..kalin 3k awane 4R-ALL,4R-ALM,4R-ALN..ow350n 4i :D:D:D
  12. Local Disk (c:)

    ✈✈ Aviation ✈✈

    apo haduwe naththam wadak na..:no::no:
  13. Local Disk (c:)

    ✈✈ Aviation ✈✈

    thawa 4k enna thiyanawalu machan :D
  14. Local Disk (c:)

    ✈✈ Aviation ✈✈

    අහ එහෙමද 787 එද්දී දෙන්නේ නැතුවයයි එහෙනම්
  15. Local Disk (c:)

    ✈✈ Aviation ✈✈

    මුන් b 777 එකෙන් 150ක්ද කොහෙද ඔර්දෙර් කරලා තියනවා..කොහොමද බන් මුන් මෙහෙම order කරන්නේ?
  16. Local Disk (c:)

    ✈✈ Aviation ✈✈

    උන් 350-1041 model එකේ 20ත් cancel කරලා..ඒ වෙනුවට 380 හොදයි කියලනේ cancel කලේ :baffled:
  17. Local Disk (c:)

    ✈✈ Aviation ✈✈

    හොද වෙලාවට එමිරේට්ස් ල උන්ගේ 350 order 50ම cancel කරේ නැත්තම් අපේ ඒවා තව පරක්කු වෙනවා
  18. Local Disk (c:)

    ✈✈ Aviation ✈✈

    ජුනි 22 වෙද්දී inside production house එකේ තියෙන්නේ..paint කරලා ඉවරයිනේ සමහර විට දැන් එන්ජින් ෆිට් කරලා ඇති..ලබන මාසේ මැද එන්න තියනවනේ
  19. Local Disk (c:)

    ✈✈ Aviation ✈✈

    මචන් අලුත් plane එකක් එද්දිත් අර water salute එක දෙනවද
  20. Local Disk (c:)

    ✈✈ Aviation ✈✈

    31 වෙනි එක වෙනකන් ෆයිනල් ඇසෙම්බ්ලි වල තියෙන්නේ..44 වෙනි එක වෙනකන් සමහර එවල පාර්ට්ස් හදල ඉවරයි..අපේ එකේ තම මොන මගුලක්වත් කරලා නැ

    No contents