1. James-Bond

    ආසියාවේ_අයිස්චර්ය_හා_අපි!!!

    පට්ට පට්ට:lol::lol:
  2. James-Bond

    කැප්ටන් ඇමෙරිකා එකේ වෙන දේ කියන්න

    :no: Hibernate(හිමායනය:P) වෙලා ඉන්නෙ. අන්න ඒක නිසයි ඌ මැරෙන්නෙ නැත්තෙ. උඹ කියල තියෙන අනිත් ටික හරි:yes:
  3. James-Bond

    නෝලිමිට් ටොෆියේ ඇත්ත නැත්ත

    ටොපිය හදන්නේ උස්වත්තලාලු. ඒ විදිහට බැලුවොත් සිංහල ජාතිය විනාශ කරන්න සිංහල ජාතියම උදව් කිරීමක් වෙනවනෙ(උස්වත්ත සමාගම මම දන්න තරමින් සිංලයෙක්ගෙ සමාගමක්).එතකොට ඒ අයත් මේකට වග කියන්න එපැයි:rolleyes: source:gossip9
  4. James-Bond

    අහෝ දුකකි...!!

    හා හා:lol: මේක එංගලන්තෙ හරි ඇමෙරිකාවෙ හරි පත්තරේක තිබ්බ ජෝක් එකක් අපේ විදිහට හදල තියෙන්නෙ. කොහොම උනත් හොඳ උත්සහයක්
  5. James-Bond

    NOLIMIT

    උස්වත්තලලු බන් ටොපිය හදන්නෙ. මම දන්න විදිහට උස්වත්ත කියන්නෙ සිංහල companyයක්. එහෙම බැලුවොත් නෝලිමිට් එකට කලින් උස්වත්තලට බනින්න ඕනෙ. source:gossip9
  6. James-Bond

    Topiya Kawada? Ehenam Ikmanta Bada Sudda Karaganna Weyi

    ටොපිය හදල තියෙන්නෙනන් උස්වත්තල. ඒක සිංහල companyයක් නේද?. අන්න ඒක තමයි මෙතන තියෙන අවුල.මේ ත්‍රෙඩ් එකත් තවත් එක් ජාතිවාදී ත්‍රෙඩ් එකක් විතරයි වගේ. නෝලිමිට් එකට බනින්න කලින් උස්වත්තලට බනින්න වෙයි වගේ:baffled: source:gossip9
  7. James-Bond

    ඔබ්ට හිමිවන සහකාරිය ගැන අනාවැකියක්

    දසා අපහැරනය පිළිබඳ දළ අදහසක් දෙනු මැනැවි:dull:
  8. James-Bond

    Topiya Kawada? Ehenam Ikmanta Bada Sudda Karaganna Weyi

    මේක ඇත්තද බොරුද කියන්නනන් මම දන්නෙ නෑ මචෝ, හැබැයි ඉතින් නිකන් දෙන දේයි, කඩේකින් සල්ලි දීල ගන්න දේයි අතර ලොකු වෙනසක් තියෙනව. අපේ උන්ට නිකන් දුන්නොත් ඕන දෙයක්නෙ;) Excess intake of malic acid results in acute toxicity with symptoms such as weakness, retraction of the abdomen, respiration...
  9. James-Bond

    ඔබ්ට හිමිවන සහකාරිය ගැන අනාවැකියක්

    කතාව ඇත්ත.සාධාරණ හේතුවක්
  10. James-Bond

    Me kollawa therum ganda be..

    බොරුත් කියනවලු, හැබැයි කෙල්ලට මාර ආදරෙයිලු. යකෝ කෙල්ලට ආදරෙයිනන් බොරු කියයිද? එතන පොඩි අවුලක් තියෙනව නේද? මටනන් ඉතින් මෙතන ඉඳන් තීරනය කරන්න බෑ කොල්ල හොඳ ද නරකද කියල. ඒ නිසා BUMP එකක් දෙන්නන්
  11. James-Bond

    ඔබ්ට හිමිවන සහකාරිය ගැන අනාවැකියක්

    අයියෝ මචෝ කියපන්කො. මටත් ආසයි සිරාවටම හරියනවද නැද්ද කියල බලන්න.මටනන් හිතෙන්නෙ උඹේ හිතෙත් සැකයක් තියෙනව කියලයි හරියයිද නැද්ද කියල:rolleyes::rolleyes:. P.S-උඹව අවුස්සන්න එහෙම නෙවෙයි කිව්වෙ. අකැමැත්නන් අවුලක් නෑ. ඔන්ලයින් චැලේන්ජ් බාරගන්න උඹ අකැමැතිවෙන්න හේතුවත් දැම්මනන් වටිනව:)
  12. James-Bond

    ඔබ්ට හිමිවන සහකාරිය ගැන අනාවැකියක්

    මචෝ දැන් බැරි වෙලාවත් අපේ උපන් වෙලාව එහෙට මෙහෙට වෙලා තිබ්බොත් ඔක්කොම අබ්ලික් වෙනවනෙ;)?
  13. James-Bond

    ලංවීම,වෙන්වීම සහ ආදරය

    :rolleyes::rolleyes::rolleyes:
  14. James-Bond

    ලංවීම,වෙන්වීම සහ ආදරය

    ලංවීම,වෙන්වීම සහ ආදරය ලංවීම,වෙන්වීම සහ ආදරය වෙන්වීම, සමුගැනීම, අත හැරීම කියන්නෙත් ආදරයෙම කොටසක් වෙන්න පුළුවන් වෙලාවල් තියෙනවා නේද යාලුවනේ... මේ කතාව එක්තරා යුවළක් ගැනයි. මේ පෙම්වතා තමන්ගෙ පෙම්වතියට ගොඩාක් ආදරය කලා. කොච්චර ආදරේද කිව්වොත් එයා පෙම්වතිය කැමති ජාතියෙ කඩදාසි...

    No contents