මචන් ඔය page එක කරන්නේ UNP 1600 කඩේ යන සෙට් එකක්
හොදට බලපන් ඔක් දාන පොස්ට්..සේරම ටොන් පචයක් ගහලා යටින් හින්ට් ගහන ඒවා බුලත් කොලේට,මහින්දට
ඕක පටන් ගත්තේ සිංහල බුඩිස්ට් වලට ගහන්න,දැන් නම් තනිකරම මඩ යන්නේ..
ඔය වගේම එකක් රංග ජයවර්දනයටත් පටන් අරන් Sri Lanka Machan කියලා..එකෙත් හනවා හොදට UNP hint...