මේ සිද්දිය උනෙ ලන්කාවේ එෆ් එම් එකක වැඩ කරන අක්ක කෙනෙක්ට.
(හිතන්න එෆ් එම් එකක කියලා…එ අය හරි පන්ඩිතයි නෙ )
ඔන්න දැන් ප්‍රොග්‍රෑම් එක ඔක්කොම යනව..(අපි අපෙ පහසුවට නිවේදිකාවට කියමු දිලු වගෙ නමක් ).
දිලු – අපි මෙම වැඩ සටහනට අද කැදෙව්වෙ ලන්කාවේ ඉන්න දක්ෂ පශු වෛද්‍ය වරයෙක්.අද ටොපික් එක තමයි පිස්සු ගව...