නදී_අක්ක..

yktsandaruwan

Well-known member
  • Oct 10, 2009
    1,874
    774
    113
    පස්දුන් කෝරලය.
    මේ සිද්දිය උනෙ ලන්කාවේ එෆ් එම් එකක වැඩ කරන අක්ක කෙනෙක්ට.
    (හිතන්න එෆ් එම් එකක කියලා…එ අය හරි පන්ඩිතයි නෙ )
    ඔන්න දැන් ප්‍රොග්‍රෑම් එක ඔක්කොම යනව..(අපි අපෙ පහසුවට නිවේදිකාවට කියමු දිලු වගෙ නමක් ).
    දිලු – අපි මෙම වැඩ සටහනට අද කැදෙව්වෙ ලන්කාවේ ඉන්න දක්ෂ පශු වෛද්‍ය වරයෙක්.අද ටොපික් එක තමයි පිස්සු ගව රෝගය.
    දිලු – ඩොක්ටර් මට කියන්න පිස්සු ගව ලෙඩෙ ගවයින්ට හැදෙන්නෙ කොහොමද?
    (එෆ් එම් නගාල අහන හුරතල් කට හඩින් අහුවලු..)
    ඩොක්ටර් – පිස්සු ගව රෝගය නේද? හොදයි දිලු මට කියන්න එල දෙනකගෙන් දවසට කීසැරයක් කිරි ගන්න වද
    දිලු – ඩොක්ටර් එක පිස්සු ගව රෝගෙට අදාල නෑ නේද?
    ඩොක්ටර් – නෑ ඒක අදාලයි.මම කියන්නම් දන්නැත්නම්…එල දෙනකගෙන් දවසට දෙපාරක් කිරි ලබාගන්නවා.හොදයි දිලු මට කියන්න පට්ටි කරනවා කියන දේ දන්නවද?
    ( කෙල්ලට දැන් ෆුල්ම මලලු…මොනවද මෙ කියන ලැජ්ජ හිතෙන කතා..)
    දිලු – ඩොක්ටර් අපි කතා කරන ටොපික් එකට පට්ටි කරනව වගෙ දේවල් අදල නෑ නේද?
    ඩොක්ටර් – නෑ ඒක අදාලයි.මම මෙ රෝගයෙ රෝග නිධානය විස්තර කරන්නයි හදන්නෙ.මම කියන්නම් දන්නැත්නම්…පට්ටි කරනවා කියන්නෙ එලදෙන ගහක ගැටගහල තව පිරිමි සතෙකුත් එ ලගින්ම ගැට ගහන එක තමා(මම අහපු කතාවෙ නම් පට්ටි කරන්නෙ එහෙමයි )
    ( කෙල්ල දැන් කර්පට්…මොනවද මෙ යකා කියන කතා..)
    දිලු දන්නවද අවුරුද්දකට කී පරක් පට්ටි කරවනවද කියලා
    දිලු – ඩොක්ටර් අපි කතා කරන ටොපික් එක වෙන පැත්තකට යනව වගෙ නේද?
    ඩොක්ටර් -නෑ අපි ටොපික් එකෙම තම යන්නෙ.ඔය මගෙන් ඇහුවෙ පිස්සු ගව රෝගය හදෙන විදිය ගැනනෙ.එ ගන තමා මම විස්තර කරන්නෙ.දන් නැත්තන් දන ගන්න එල දෙනක් අවුරුද්දකට එක පාරයි පට්ටි කරන්නෙ.
    ( කෙල්ලට දැන් ** තරහයි )
    දිලු – ඩොක්ටර් දැන් අපි මෙ කත කරපු දෙවල් වලින් පිස්සු ගව රෝගෙට තියන සම්බන්දෙ
    මොකක්ද?​
    ඩොක්ටර් -දිලු ඔයා ගැනම උනත් හිතන්න…දවසට දෙපාරක් *න් මිරිකලා අවුරුද්දට එක පාරක් හු**කොට පිස්සු නොහදි ඉදිවිද…….?
    පිස්සු ගව රෝගෙ හැදෙන්නෙත් එ විදියටම තමයි…………

    :D:D:D:D:D:D:D
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    avatar268659_3.gif