හරි මම ඊලග කොටසින් පොඩි විස්ටරයක් කරන්නම් එ ගැන.
ආනපනසතිය කරන්නෙ මුල ඉදන් කරන්න ඔනි හින්ද.
භාවනවට නගින මුල් පඩිපෙලවගෙ මෙක.
අතඇරල ගියොත් උඩඩි මහන්සිය හැදෙන්න පුලුවන් එපවෙන්න පුලුවන් .
එ ත්‍රෙඩ් එකෙ තියෙනෙ මන් යන ක්‍රමයට part 3 වගෙ
ඔයට එකපරටම එතන්ට යන්න පුලුවන්නම් ඔයාගෙ හිත කලින් ආත්මෙක හරි...