1. R

    පිහිට ඉල්ලා පොලීසියට ආ බාලවයස්කාර දැරියක් සිපගත් කොස්තාපල්

    මේ යනවිදිහට ඒකට වැඩිකල් යන එකක් නැහැ
  2. R

    පිහිට ඉල්ලා පොලීසියට ආ බාලවයස්කාර දැරියක් සිපගත් කොස්තාපල්

    තුවිතරක්...ප#% කපල මුගෙ කටෙ ඔබන්නයි තියෙන්නෙ...
  3. R

    දැරියට අමනකම් පෑ පොලිස් නිලධාරියාට වැඩ වරදී

    කාලකන්නි... මුන්ට අම්මල.. නංගිල.. දුවරැ ඉන්න උන්ද බං...රටට වෙන්නෙ මොනවද බං මේ
  4. R

    මොනවාද බන් බයිබලේ හදාරන්න තියෙන්නේ.....?

    මට විශ්මවාසයි උඹ ආගමකට නිගරැ නොකරන බව.. ඒත් මට කියන්න ඔනඋනෙ විවිද දෙ විවිද මිනිසුන් විවිද විදිහට දකින නිසා ඒ ගැන ප්‍රමිතියකින් තොරව විචාරනවට වඩා ඉගන ගැනිම උචිත බවයි....brainstorming is good if you find the right audience bro…උඹට ප්‍රමිතියට අනුව යමක් ලැබුනොත් මටත් කියපං දැනුවත් වනු පිනිස.... good...
  5. R

    🇨🇦 කැනඩාවේ මානව හිමිකම්?

    මචං උංගෙ රටවල මානවහිමිකමි උල්ලංගනය කරල දියුනු වෙමින් පවතින රටවල ප්‍රශ්න විසදන්න හදනව. වැටත් නියරත් ගොයමි කානං කාට කියමුද මේ අමාරැව....
  6. R

    ගවයකුට වඩා ප්‍රමාණයෙන් යුතු යෝධ කැස්බෑවෙක්ගේ සිරුරක් පානදුර වෙරළට..!

    හුටා කට්ට කෝ.... ඉල්ලගනිං දෙනකෙනෙකුගෙං...😂😜
  7. R

    නාඩගම්කාරයෝ

    මුලදි හොදයි දැන් වාතයි...බලන්නෙ නැහැ බං..
  8. R

    මාරවිල යක්ඛ පුත්තු

    මචං මේකෙ අග මුල නොදැන ආගමක් ගාවගන්න එක හරි නැහැ නේද...අපේ හමුදුරැවොත් මෛත්‍රිය වඩන්න කියන ගමන් සිව්ර අස්සෙන් තුවක්කුව ඇදල ගන්නෙ. මෙතන මම දකින්නෙ මුං නිතිය අතට අඑං ගැනුන්ට ගහන පො&න පිරිමි සෙට් එකක්. ගැනු ගැනු කොහොමත් කෙහෙත් වලිනෙ බං....
  9. R

    මොනවාද බන් බයිබලේ හදාරන්න තියෙන්නේ.....?

    මචං මට තේරෙනව උබේ point එක. නමුත් මම ඉහත සදහන් කලා ආගමි දෙකේ තියෙන සමානකම්. මචෝ උඹට බයිබලයෙ තියෙන එකම ප්‍රස්නය ලෝකයෙ මැවිල්ල ගැන විතරමද,.. එහෙමනං...නෙලුමි මල් හතක් උඩ උපන්ගමන් ලමයෙක් ඇවිද්ද එක අතිසෝක්තියක් නෙවිද... උඹට ඒක ප්‍රශ්නයක් නොවනෙ කොහොමද කියල මට ප්‍රශ්නයක් 😜. මම කියන්නද බුදුදහමෙ තියෙන...
  10. R

    මොනවාද බන් බයිබලේ හදාරන්න තියෙන්නේ.....?

    If you study bible you will realize why people have stress, how to treasure your relationships how to overcome our feelings and fears and many more…. ඒක කරලම බලන්න ඔන සහෝ..... සමාවෙයං.. මම ලොකු කමකට නෙවෙයි ඉංග්‍රියෙන් ලියුවෙ වැඩිය හොදට ලියන්න පුලුවං නිසයි...
  11. R

    මොනවාද බන් බයිබලේ හදාරන්න තියෙන්නේ.....?

    මචං ඉතාම අගනා දෙයක් ලියල තියෙන්නෙ...අනෙක වාරයක් ස්තුතියි මචං ම මුලින්ම කියන්න ඔන මෙතන අදහස් හුවමාරැ විමක් මිස argument එකක් නැකි බව. ආනන්තරිය පාප කර්ම 5 හැරැනුකොට අනිකුත් සියලුම අකුසල් කුසල් තුලින් යටපත් කරලිය හැකිද නොහැකිද...එසේ හැකිනම් මම දකින්නෙ පවි සමාකරලිමක් විදිහටයි... ඒ මම දකින විදිහ...
  12. R

    මොනවාද බන් බයිබලේ හදාරන්න තියෙන්නේ.....?

    මචං බයිබලයෙ මම දන්න විදිහට තියෙන්නෙ ත්‍රිපිටකය හා සමාන දේවල්ම තමා...මෛත්‍රිය... කරැනාව....ආදරය...යනාදි දෙ. මමත් බයිබලය ඒ තරමිම දන්නෙ නැහැ.. නමුත් මට තියෙන ප්‍රශ්නය තමා උඹ බයිබලය දන්නවද,...කොහොමද කියන්නෙ “පටන්ගත්ත තැන ඉඳලා බොරු ගොඩක් නේ තියෙන්නේ ....” කියල....අපි හැමෝටම අපෙ දෙමවිපියන්ට..ආගමට...
  13. R

    මොනවාද බන් බයිබලේ හදාරන්න තියෙන්නේ.....?

    මචං උඹත් අද්දියනය කරල බැලුවන‍ං නේද හොද..... මචං විද්දියාවයි ආගමයි පටලව ගන්න එපා. වද්දියාවෙන් අද කියන දේ හෙට මාරැ වෙන්න පුලුවන්.. ඒත් කුමන හෝ ආගමක පදනම එහෙම වෙනස් වෙනවද.... ඉගෙන ගත්ත කියල කිසිම දවසක ආගම වඅලද ගන්න අවස්ස නඅහැ නේද... නමුත් දැනුම අහක යන්නෙත් නැහැ ------ Post added on 1624932078
  14. R

    @යිය පැලෙනවට බෙහෙතක් තියනවද?

    Machan do you swim a lot? Don’t wear nylon underwear’s. try to wear white cotton underwear’s. Also, drink lots of water and Barley. Keep your foreskin clean and apply moisturizer if it’s dry. I would say go see a doctor if not get better… good luck and hope you’ll get better
  15. R

    බලු කේස් එකක් URGENT

    අඩෝ. tetanus ගහල නැත්තං බලුස්ට සති 2 පරිස්සංවෙයං
  16. R

    මේක දැක්කම ලැජ්ජයි මට කොල්ලෙක් උන එක ගැන

    Absolutely bn… still not sure what made him so guilty for being a guy….

    No contents