බලු කේස් එකක් URGENT

ChoronaSottiya

Well-known member
  • Sep 13, 2020
    4,591
    6,862
    113
    වදුරව
    ගෙදර බල්ලට හැම අවුරුද්දේම Antiraibies එන්නත දීල තියෙන්නේ, අද පොඩි සෙල්ලමක් කරද්දී අගල් 6කට වගේ හීරුනා. දැන් මටත් බෙහෙත් විදින්න වෙයිද ? නැත්නම් හෝදගත්තම ඇතිද?
    අපෙ බල්ල මාව සතියට සැරයක් විතර හුරනව සෙල්ලම් කරන්කොට.
    වැක්සීන් කරලා මාස 12ක් පහුවෙලා නැද්ද කියල පොත අරන් බලන්න.
    Tetanus වැක්සීන් එකක් ගන්න, රුපියල් 300ක් විතර 2019 නම්.
    **බල්ල දවස් 14ක් ඇතුලත් මැරුණොත් එවෙලෙම virologist කෙනෙක් consult කරල ARV වැක්සීන් එක ගහගන්න
     
    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    ගෙදර බල්ලට හැම අවුරුද්දේම Antiraibies එන්නත දීල තියෙන්නේ, අද පොඩි සෙල්ලමක් කරද්දී අගල් 6කට වගේ හීරුනා. දැන් මටත් බෙහෙත් විදින්න වෙයිද ? නැත්නම් හෝදගත්තම ඇතිද?
    අඩෝ. tetanus ගහල නැත්තං බලුස්ට සති 2 පරිස්සංවෙයං
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    ගෙදර බල්ලට හැම අවුරුද්දේම Antiraibies එන්නත දීල තියෙන්නේ, අද පොඩි සෙල්ලමක් කරද්දී අගල් 6කට වගේ හීරුනා. දැන් මටත් බෙහෙත් විදින්න වෙයිද ? නැත්නම් හෝදගත්තම ඇතිද?
    Whether a dog or cat, or whether it's vaccinated or not - The priority is to look after the animal carefully for two weeks. If it's healthy after two weeks you don't have to worry about it.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ගෙදර බල්ලට හැම අවුරුද්දේම Antiraibies එන්නත දීල තියෙන්නේ, අද පොඩි සෙල්ලමක් කරද්දී අගල් 6කට වගේ හීරුනා. දැන් මටත් බෙහෙත් විදින්න වෙයිද ? නැත්නම් හෝදගත්තම ඇතිද?
    පිස්සුබල්ලෙක් බලන් ගියාම🤣
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,675
    8,350
    113
    බල්ලා එක්ක සෙල්ලම් දැම්මේ ඇයි 🫢
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    පිස්සුබල්ලෙක් බලන් ගියාම🤣
    Mata nam pissuwak Naha uba thamai data card ekak ganna jathiwade wapuranne pisssek wage, eakane me parana thread hoya hoya hamenenna. Ube thread and post okkama rajapakshai thambiyoi gana witharaine.
    Oita wada hodai amma wikunapan naki mainata permanent income ekak Gatha haki.

    thama innawada uba? ko mokada sadda naththe
    Innawa ban aulak une Naha.
    ------ Post added on Nov 16, 2023 at 1:01 PM
     
    • Like
    Reactions: Hamu mahaththaya1

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Mata nam pissuwak Naha uba thamai data card ekak ganna jathiwade wapuranne pisssek wage, eakane me parana thread hoya hoya hamenenna. Ube thread and post okkama rajapakshai thambiyoi gana witharaine.
    Oita wada hodai amma wikunapan naki mainata permanent income ekak Gatha haki.

    Innawa ban aulak une Naha.
    ------ Post added on Nov 16, 2023 at 1:01 PM
    Thama patan gatte na. Uba wage manasika wikurthikarayata dennam