මට සිංහල වලට C එකක් තියනවා :cool::cool:
අනිත් ඔක්කෝටම W අකුරු තියෙන්නෙ .....
මං හිතන්නෙ මම අනිත් විෂයන් වලට හොඳටම හොඳයි ඉතිං වොන්ඩර්ෆුල් කියලා දීලා එයාලා ...
මට මාර හැපී ........
මම රිසාල්ට් කියලා .... උඩ පැනලා .. මේ ටික කිව්වම ගෙදර අය ඔලුවෙ අත ගහ ගත්තා .. ඒකියන්නෙ එයාලට විශ්වාස නෑ මගේ...