මම කියන්නෙ ඒක නෙවෙයි...
මොනවා හරි කරන්න ඕනෙ නම් තමන් ඒක කරන්න ඕනෙ.
නිකම් බොරුවට ජීවිතය නැති කරගෙන වැඩක් නෑ ..............
ඒකට විදිහක් හොයා ගන්න ඕනෙ.. ඕනෙම දේකට ක්‍රමයක් තියනවා ...
සරදියෙල් එලිපිට සෙල්ලං කලා. ඉතිං මැරුණ ...
සිංහලයා එදත් වැඩ කලේ හැඟීම් එක්ක. අදත් වැඩක් කරන්නෙ හැඟීම් එක්ක. එහෙම...