1. Local Disk (c:)

    ✈✈ Aviation ✈✈

    "හම්බන්තොට අභිමානය ලොවට කියාපාමින් ලොව විශාලතම ගුවන් යානයට නොමිලයේ ඉන්දන සැපයීමට ලංකා රජය තීරණය කරයි " මහා හයියෙන් කියයි :baffled::P:P:rofl:
  2. Local Disk (c:)

    ✈✈ Aviation ✈✈

    ඔව් තව ඕඩර්ස් 60ගානක් තියනවනේ..සෙල්ලන්ද නේ.
  3. Local Disk (c:)

    ✈✈ Aviation ✈✈

    අනිවා බොහෝ විට ලංකාවේ උනුත් එවයි
  4. Local Disk (c:)

    ✈✈ Aviation ✈✈

    එමිරේට්ස් උන්ට ඔය ගාන ගානක්වත් නැතුව ඇති බන්..
  5. Local Disk (c:)

    ✈✈ Aviation ✈✈

    අම්මට එහෙමද එහෙනම් 3750$ :no::no: එතකොට මචන් අපි දෙන service එකටත් චාජ් කරනවනේ :confused:
  6. Local Disk (c:)

    ✈✈ Aviation ✈✈

    වරු දෙකකට ඔය මදිද බන්..හෙට වෙද්දී 10000$ වෙඉ:rofl::rofl:
  7. Local Disk (c:)

    ✈✈ Aviation ✈✈

    අනේ ඔකේ ෆෝල්ට් එක හොයාගන්න බැරි වේවා :baffled:
  8. Local Disk (c:)

    ✈✈ Aviation ✈✈

    ඒ කිව්වේ බන් passenger sick වගේ emergency එකක්..ඕවට ගන්නවා
  9. Local Disk (c:)

    ✈✈ Aviation ✈✈

    දැනට එතකොට දල වශයෙන් 2300+(250*15)=6050$ ඇන්ඩ් කවුන්ටින්ග් :P:P
  10. Local Disk (c:)

    ✈✈ Aviation ✈✈

    6 වෙනිදා බන් පටන් ගන්නේ කොලේජ් එක..අපිට නම් පාස් හම්බෙයි..6 වෙනිදාම හම්බෙන්නේ නැහැ..hanger එකට දැම්මොත් නම් අනිවා පුළුවන්
  11. Local Disk (c:)

    ✈✈ Aviation ✈✈

    අම්මට සිරි මෙහෙට පලු යන්න වහිනවා..භාණ්ඩේ තෙමෙනවා ඇති :baffled::baffled::dull:
  12. Local Disk (c:)

    ✈✈ Aviation ✈✈

    අයෙ takeoff කරද්දී පුලුවන්නම් HD video එකක් දාපන්කෝ
  13. Local Disk (c:)

    ✈✈ Aviation ✈✈

    පට්ට බන්...ඇතුලට යන්න බැරිද බන්
  14. Local Disk (c:)

    ✈✈ Aviation ✈✈

    ඔව් බන්..මහා ලොකු apron අපිට නැනේ..අනිවා අනික් ඒවා පුශ්බැක් කරද්දී සැහෙන බලන්න වෙනවා ඇති..පාකින් බේ දෙකක්වත් අරන් ඇති..apron චාලි විතරයි අපේ A 380 handle කරන්න පුළුවන්..ඒකත් එක A380 එකයිද කොහෙද පුළුවන්
  15. Local Disk (c:)

    ✈✈ Aviation ✈✈

    එකනම් දන්නේ නැ..මෙතන කව්රු හරි දන්නව ඇති එළකිරි මචන්
  16. Local Disk (c:)

    ✈✈ Aviation ✈✈

    ඒ ඇයි බන්..ඕකේ ෆෝල්ට් එක කම්ප්ලිට් මෙහෙ හදන්න බැරි වෙඉ..අනිවා උන්ගේ හැන්ගර් වල චෙක් කරයි..පැසෙන්ජෙර් ලව ගෙනියන්න කලින් ෆුල් චෙක් එකක් දෙයි:rolleyes:
  17. Local Disk (c:)

    ✈✈ Aviation ✈✈

    oya place ekata godak meha neda bn route eka thiynne..anika 40000ft wage altitude ekakata oka ochchara prashnayak weida
  18. Local Disk (c:)

    ✈✈ Aviation ✈✈

    fup watila thiyenne bn..eka hoyanna ba
  19. Local Disk (c:)

    ✈✈ Aviation ✈✈

    :baffled::rofl::rofl::rofl: එත් මචන් route එකේ පොඩි ඩිවියේෂන් එකක් නෙවේ සැහෙන ඩිවියේෂන් එකක් වෙලානේ..route පාත් එක බලපුවම මටනම් තේරෙන්නේ කලින්ම ප්ලැන් කරලා වගේ..උන්ට අපේ route එක අපලයි වගේ දැනුනද දන්නේ නැ :rofl::rofl::P
  20. Local Disk (c:)

    ✈✈ Aviation ✈✈

    කොහේ හරි කියල තියෙනවද එහෙම..මෙහෙ නම් අහස පැහැදිලි

    No contents