ඹයාලත් කැමතිද ඔයාගේ යාලුවො ඉන්න තැන එස් එම් එස් එකකින් දැනගන්න?
එහෙනම් මෙන්න අවස්ථාව ඔයාලගේ ඩයලොග් දුරකථනයෙන් මෙම සේවාව සදහා ලියාපදිංචි වෙන්න පුලුවන්..
ඒ වගේම සාමාන්‍ය ඕනෑම දුරකථනයකින් මෙම සේවාව ලබාගන්නත් පුලුවන්..:)
සේවාවට ඇතුලත් කර ගන්නා යහලුවන් අතර එස් එම් එස් යවන්නත් පුලුවන්..
ට්‍රැක් සේවාව...