ඹයාලත් කැමතිද ඔයාගේ යාලුවො ඉන්න තැන එස් එම් එස් එකකින් දැනගන්න?
එහෙනම් මෙන්න අවස්ථාව ඔයාලගේ ඩයලොග් දුරකථනයෙන් මෙම සේවාව සදහා ලියාපදිංචි වෙන්න පුලුවන්..
ඒ වගේම සාමාන්‍ය ඕනෑම දුරකථනයකින් මෙම සේවාව ලබාගන්නත් පුලුවන්..
සේවාවට ඇතුලත් කර ගන්නා යහලුවන් අතර එස් එම් එස් යවන්නත් පුලුවන්..
ට්‍රැක් සේවාව පිලිබදව තව දුරටත් විස්තර කරොත් ගුගල් මැප් එකෙන් අපට බලන්න ඕන කෙනා ඉන්න ලගම ප්ලේස් එක එස් එම් එස් එකකින් ගැනීමේ හැකියාව තියනවා..
අපේ ෆෑන් පේජ් එක මේක ඕනෑම ප්‍රශ්නයක් තියනවා නම් අහන්න.. ලයික් එකක් දැම්මට තරහා නෑ
https://www.facebook.com/dchatnow
කලින් වතාවේ පොඩි ප්‍රශ්නයක් නිසා කලින් දාපු ලිපි ඉවත් කරන්න උනා..දැනට මෙම සේවාව ඩයලොග් පාරිභොගිකයන්ට පමනයි ..ඇතුලත් කර ගන්නා මිතුරන්ට එස් එම් එස් යවන්න මේක හොද ක්‍රමයක් (දිනටක රැපියලයි ඒක මාසික ගාස්තුවක් විදියට අය කරනවා)

Last edited:
gedara ayata meka daala dipan uba inna thena hoyaganna