1. h_abeysinghe

    2012 Nov 25 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    එකනෙ... ;) මෙහ් ඔහෙ හිම වැටුනාද?? මෙහෙ නම් අද පොඩ්ඩක් වැටුනා
  2. h_abeysinghe

    2012 Nov 25 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    :sorry::sorry: එත් බැ.. සල්ලි නැ :S සල්ලි හම්බවෙන්නෙ ආයෙත් දෙසැම්බර් :P එතකන් ඉතින් ගෙදර කැම හදන් කනවා...
  3. h_abeysinghe

    2012 Nov 25 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    සිනාසෙන්න බෑනේ ඔබේ සුවඳ නෑනේ කොහෙදෝ මා දමා ඉගිලුනේ
  4. h_abeysinghe

    2012 Nov 25 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    සංසාර හීනේ ඔබ නේද මාගේ මේ පෙම් කතාවේ ගිණි ඇවිලිලානේ හමුවන්න ආයේ පෙරුමන් පුරන්නේ ගිණි දැවෙන ලෝකයේ මං තනි වෙලානේ මුණ ගැහුණ තැන තාම මම ඉන්නවා
  5. h_abeysinghe

    2012 Nov 25 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    නිල්වන් ගැබේහී සඳ හැංගුණා සේ ඔබ එයිද ආයෙ දෑස පේන මානයේ මල පර වුණා සේ නොපිපේද ආයේ හද රැන්දු සිහිනේ බොඳ වෙයිද මාගේ හද විලම සනසන්න දුක මගෙ නිවාලා
  6. h_abeysinghe

    2012 Nov 25 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    හැඟුම් මත් කලා ඒ නුරා දෑසෙ මායා නැගූ මල් සිනා හද පුරා සුවඳ දීලා ඉගිලී ගියාදෝ සයුරෙන් එහා දුර යන්නෙ හැංගෙන්නෙ මගෙ හිත දවාලා
  7. h_abeysinghe

    2012 Nov 25 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    සිනාසෙන්න බෑනෙ ඔබේ සුවද නෑනෙ....
  8. h_abeysinghe

    2012 Nov 25 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    එල එල බුදු සරණයි!! ගුඩ් නයිට්
  9. h_abeysinghe

    2012 Nov 25 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    :shocked::shocked::shocked: හෆ්ෆා එහෙමද :P නොකා හිටියෙ කම්මැලි කැම හදන්න :P ලොල් තව ටිකකින් දවල්ටත් එක්ක කන්න ඔනෙ
  10. h_abeysinghe

    2012 Nov 25 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    සොමෙ අයියා Gangnam Style කියන හැටි :P
  11. h_abeysinghe

    2012 Nov 25 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    මෙහ් සොමෙ අයියෙ?? උබට වෙන Background සොන්ග් නැද්ද බන්?? දැන් ඔක අහලාම එපා වෙනවා :P
  12. h_abeysinghe

    2012 Nov 25 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    තාම නැ :P ඊයෙ ඉදන් කැවෙ නැ :P ලොල් :sorry::sorry: ඔයා කොහොමද??

    No contents