1. RaZor_911

    Chat gpt එක්ක සිංහලෙන් පොඩි චැට් එකක් දැම්මා 😁

    ඉස්සර නම් මුට සිංහලෙන් මොනවා හරි ගැහුවම විකාර කියවන්නේ දැන් නම් පොඩ්ඩක් shape වගේ
  2. RaZor_911

    සම්මා සබ්ස්ක්‍රිප්ෂන්..🙏🙏🙏

    සාදු සාදු Mofos !
  3. RaZor_911

    Questions ලයන් ස්ට්‍රෝන්ග් පොඩි එකක් &^*&^)(&)

    ලයන් ස්ට්‍රෝන්ග් - වැදුනා :baffled:
  4. RaZor_911

    Grammarly Premium

    thnx
  5. RaZor_911

    CEB Genie Discount

  6. RaZor_911

    Dubai apple phone

    bump
  7. RaZor_911

    උදෙ පාන්දර සිනි කන්නෙ බලාගෙනයි

    මේ දවස් වල ගුලියක් දෙකක් දානව weekend එකට එතකොට පැණිරස කද්දී මාරම ආතල් අමාරුවෙන් පොඩ්ඩක් නවත්ත ගන්න ඕනා
  8. RaZor_911

    මේ ටිකේ නැගලම යන බිස්නස්

    ශුර්ම දේ තමයි තැඹිලි ගෙඩිය අපිම තැඹිලි ගෙඩියක් තේරුවා කපාගත්තා ගෙඩියම කටේ තියන් ගැහුවා , එකම වැඩේ මේ දවස් වල පායන හන්ද ගණන් වැඩියි
  9. RaZor_911

    පානදුර සහ හච් සිග්නල්

    signal තිබ්බත් මේ වොහොකන්නල slow කරනවා කොලබ ඉද්දි full සිග්නල් bars තියනවා හැබැයි speed එක 1 mbps හැබැයි රෑ 12න් පස්සේ සිග්නල් බාර් දෙකක් තිබ්බත් 20,30 mbps අතර යනවා මුන් speed restrict කරලා තියෙන්නේ පට්ටම විදිහට දවල්ට
  10. RaZor_911

    උදෙ පාන්දර සිනි කන්නෙ බලාගෙනයි

    එක තේරුණා කොහොමත් මොනවා හරි කාල තමයි පැණිරස කැවෙන්නේ එත් ඉතින් කැවෙනවා වැඩියි
  11. RaZor_911

    නිවස තුලම පාවිච්චි කල 🤣

    ගොඩක් Ikman Facebook market place එකේ එහෙම තියෙන ads ඔහොම තමයි බන් ලංකාවේ එවුන්ට හරියට spell කරන්න බැරි නම් වැරදියි කියලා suggest වුනාම එන හරි එක වත් දාගන්න තේරෙන්නේ නෑ
  12. RaZor_911

    උදෙ පාන්දර සිනි කන්නෙ බලාගෙනයි

    සීනි නම් නවත්තන්නනම අමාරුයි තේ බොන එක නම් නැවැත්තුවා අමාරුවෙන් එත් chocolate, ice cream , දෙක නම් හරිම අමාරුයි control කරන්න :(
  13. RaZor_911

    තර්ජන හමුවේ රටින් පිටව ගිය IP - ''මට ආරක්ෂාවක් නෑ කියලා තේරුණා''

    කොල්ල asylam visa ගහගන්න ගේමක් ගහල එල එල කොහොම හරි කමක් න මේ පුණ්‍ය භුමියෙන් පිට වුනා නම් එච්චරයි 🙏
  14. RaZor_911

    මන් ටෙලිග්රෑම් වැල ග්රූප් වලින් අයින් උනේ ඇයි

    Yako telegram use karanawa nam owwa filter out karaganna puluwan wenna ona Oke oya wage seen ekkala pattama leaks thiynwa whatsapp eken ehema leak wune nathi ewa
  15. RaZor_911

    අද මාර රස්නෙයි

    Me dawas wala AC nathuwa nam mara amarui bng A/C danna hithenne na current bila dakkama poor guy problems
  16. RaZor_911

    Quick solution to HEAT (without AC)

    Meka nam sirawatama wenna puluwan

    No contents