Shop එක තියෙන්නෙ මචං කඩවත.
එන්න කළින් call එකක් දියන් කෝකටත්. මොකද මම shop වලට බඩු දාන්න යනවා සංචාරේ... :yes::yes:
Comworld
630/3/B Kandy Road.
Bandarawaththa,
Kadawatha.
DDR2 1GB used එක සමහරු 1950ටත් දෙනව බං :sorry:
:sorry:
මම දෙන්නේ 900 :cool::yes:
අපිත් ඉතිං බිසිනොස් කොරන්ට එපැයි මචං...