1. rukshrulz

    slt peotv disconnect?

    peotv connection ekak aluthen aran masen wage disconnect karanna puluwanda? fee ekak add wenawada ehama karoth? commitment period ekak thiynawada?
  2. rukshrulz

    BREAKING: හෙලිකොප්ටර් අනතුරින් හමුදාවේ 5ක් මරුට..🔴

    ‍යුද්දෙ නැතුවත් හමුදාවෙ කොල්ලො මැරෙනව කිව්වම නම් sad. :( RIP
  3. rukshrulz

    engine oil Walin Pahan pattu karama

    පහන පරන ලේලන්ඩ් බස් එකක් වගේ තියෙයි. :yes:
  4. rukshrulz

    GTA VI Official Trailer 2 🤩

    nope. LOLIPOP / FE: MARAUDER etc.. එක එක නම් වලින් ගැහුව එකක් කියල නෑ ඉතින්. උබෙ ign එක gangster mai neh.
  5. rukshrulz

    මෙන්න කරනවනම් වැඩ [ඉන්දියාවෙ කෝච්චි ටිකට් ගන්නෙ නැති එකට කරපු පට්ටම වැඩක්]

    ලංකාවෙ බලපන්. lottery ticket කොච්චර නම් යනවද. ඇදුනත් නැතත් ගන්නව ඇදෙනකන්. probablility එක සෑහෙන අඩුයි. දවසට 1යිනෙ. හැබැයි සතියට 8ක්. ------ Post added on 1746679376
  6. rukshrulz

    මෙන්න කරනවනම් වැඩ [ඉන්දියාවෙ කෝච්චි ටිකට් ගන්නෙ නැති එකට කරපු පට්ටම වැඩක්]

    ඉන්දියාවෙ කෝච්චි ටිකට් ගන්නෙ නැති එකට කරපු පට්ටම වැඩක්.
  7. rukshrulz

    ගණන් අඩු TV stick, TV Box දරාස් තියෙන

    අඩුකුලේ chrome cast එකක් ගනින්. දාර copy එකක්.
  8. rukshrulz

    GTA VI Official Trailer 2 🤩

    mata mathakai ubwa. meke hena set ekak hitiya EK server eke. ammo athal. :love:
  9. rukshrulz

    GTA VI Official Trailer 2 🤩

    single player nathuwa multiplayer gahapan.
  10. rukshrulz

    GTA VI Official Trailer 2 🤩

    1st trailer ekata wada 2nd eke graphics echarama na wage scn ekak danune mata witharada?
  11. rukshrulz

    වරිපනම් බදු

    badu gahamu rata hadmu
  12. rukshrulz

    කැ* කන භූතයා

    ktt ganna buthayek ndda?
  13. rukshrulz

    උබ බැන්දේ කීයෙන්ද?

    මේ අවුරුද්දේ 29i.
  14. rukshrulz

    කෙල්ලෙක් ඇහැ දුන්නා

    දැන් ඉතින් ඕක මතක් කර කර අතේ ගහන්න තමයි වෙන්නෙ. මෝඩයා. :angry:
  15. rukshrulz

    කෑම කද්දි

    උබල දිව එලියට දාලද කෑම කන්නේ? දිව උඩට කෑම එක තියාගෙන? අඩෝ එහෙම කන උන්ව දැක්කම set නෑනෙ මට.
  16. rukshrulz

    හායි මොකෝ වෙන්නේ ඉතින්

    apo muth ara pinnaya wage wegena enne. thawa tika dawasak balala ignore list danawa ubwa.
  17. rukshrulz

    AI වලින් Video එකකට සිංහලෙන් Voice කරා 😍😱

    ow owwa thama training level eke atte. hadila ei kalayak gihin. midjourny penne nadda. awa widiyai dan thiyna widiyai
  18. rukshrulz

    AI වලින් Video එකකට සිංහලෙන් Voice කරා 😍😱

    ඩස්ප voice feel එකක් එනව female එකේ. male voice එක නම් shape.
  19. rukshrulz

    Me scn eka mokakda? Fuel save wenawalu.

    Eka thama math baluwe. Yako company ekenma gahala ewanawane ehenam

    No contents