ඔයාලා දන්නවද? අලුතින් ඇඳුමක් ගත්තම ඒකේ ටැග් එකත් එක්කම පොඩි ප්ලාස්ටික් කවරයක දාලා බොත්තමකුයි, පොඩි රෙදි කෑල්ලකුයි එල්ලලා තියෙනවා ඔයාලා ඕනෑ තරම් දැකලා ඇති. අපි ගොඩක් දෙනෙක් කරන්නේ ඇඳුම අඳින්න කලින් ඒක කපලා අයින් කරලා කොහේ හරි දාලා අමතක කරන එක. ගොඩක් අය හිතාගෙන ඉන්නේ මේ රෙදි කෑල්ල ලබා දෙන්නේ ඇඳුම...