මේවා ඇත්ත ද කියලා නම් දන් නෑ...
කතාවක් මතක් උනා...
මගේ යාලුවෙක් ඉන්නවා මොහොමඩ් හසීම්...නම
පොර දවසක් රෑ බයික් එකේ එන කොට
සොහොන ලගින් බය වෙලා... මූ ගෙදර ඇවිත් වෙව්ලනවා ලු බයේ... සහලෝ ලා උන අරගෙන ඊට පස්සේ... බෙහෙත් අරන් අනම් මනම් කරලා.. හරි ගිහින් නෑ...
පල්ලියට ගිහින් කියලා මොකද්ද කරලා
ඒත් නෑ...