කලිසම හැලෙනවා කියලා හිනාවුණු එවුන්ට කමිසෙ බොත්තම් මාරුවුණා.
තක්කඩි අන්තිමට නවතින්නේ පන්සලේ කිව්ව එවුන්ට වැඩ වරදින වාරයක් පාසා පන්සල් යන්න සිද්ධ වුණා.
අනුන්ගෙ ඉංග්‍රීසි , ජපන්වලට හිනාවෙච්ච එවුන් සතියක් පාසා ඉංග්‍රීසි වරද්දලා විහිළුවට ලක්වුණා.
පිටරට ගිහින් ඉංග්‍රීසියෙන්ම සුද්දන්ට ටෝක් කළ අයගෙ...