යකෝ මාස 7ක් හොදටම ඇති fb deactivate කරලා ෆෝන් එක විසික් කරලා වැඩ පටන් ගනින්
පිස්සු කෙලින උන ඕන තරම් ගොඩ යනවා යකා කියන තරම් කළු නෑ මල්ලි
මට පලවෙනි පාර විබාගේ කරන්න බැරි උනා අසනිප වෙලා දෙවෙනිපාර ක්ලාස් ගියාට මහා ලොකු උනන්දුවක් තිබ්බේ නෑ ඔය අස්සේ අපේ පලවෙනි පාර කරපු උන්ගේ රිසල්ස් ආවා මාත් එක්ක...