අනුර ඇවිත් මාස 20 ! සෞඛ්‍ය කේෂ්ත්‍රයේ කරපු වැඩ වලින් , මට මෑතක අහුවුන වැඩ කිහිපයක් , මෙහෙම මතක් කරන්න හිතුවා...
සීයා 2048 වෙනකන් බලන් ඉන්න වෙනව කියල කියද්දිත් , එහි ! කියල ඒක විශ්වාස කරන් බලන් හිටපු අයියලා හෙමිහීට මේක කියවගන්න..
මේ සෞඛ්‍ය පද්ධතියට විතරයි !
1 පහුගිය සතියේ , මිලියන 1950 ක...