1. xengine

    රාජපක්ෂවාදින් සජබයට රාජපක්ෂ විරෝධීන් මාලිමාවට

    පකේ කතාවක්නේ යකෝ ඒක! පාස්කු බොම්බේ ගහද්දි අගමැති දැන් ජනාධිපති වෙලා ඉන්නේ. 😂
  2. xengine

    ado card details leak wela. Payhere breach eken wage.

    මේ පේ හියර් එවුන් නම් පුදුම සාපයක් බන්. ලංකාවේ උන් හින්ද මුකුත් නොකිය හිටියේ. මගේ credit කාර්ඩ් details ලීක වෙලා තිබ්බ 2020 දී වගේ. ලංකාවේ හොස්ටින්ග් කරන එකෙක්ගේ සයිට් එකකට මම එකම එක පාරක් පෙහියර් එක පාවිච්චි කරා. කරා කරාම තමයි මාස තුනකට විතර පස්සේ බලද්දී බඩු හරි. PS: 2020 දී නෙවෙයි 2022 දී...
  3. xengine

    HAMAS hostage Noa Argamani was held captive in Al-Jazeera cameraman's house

    ඊශ්‍රායල් කාරයෝ නම් යක්කු ටිකක් මචන්! ඔන්න මැරිලා ඉපදෙනවා නම් රටවල්!
  4. xengine

    පාසල් සිසුවියන්ට සුබ පණිවුඩයක්

    හොඳ වැඩ! වෙන්න ඕනේ දේවල්! හැබැයි චන්දෙ නම් දෙන්නේ නැ!
  5. xengine

    💥 Starlink සඳහා TRCSL අනුමැතිය ලැබේ! 🛰️ 🇱🇰

    මේක හොඳයි. හොඳ දේට හොඳයි කියන්න එපැයි. හැබැයි චන්දෙ නම් දෙන්නේ නෑ.
  6. xengine

    අන්න අරුට බඩු පැකට් වෙලා

    මේක කියද්දී චුට්ටක් හිමින් කියන්න. බයියෝ කලබල වෙනවා නැත්තං
  7. xengine

    SLT 4G NO SERVICE

    Mata eye pandara 1am withara airtel eke ohoma una. Maintainace ekak kiyala kiwwa. Payakin withara dialog through awa signal. ude weddi ayeth aritel awith thibba. man hithanne power seen ekak yanawa athi.
  8. xengine

    මල්වානේ ජල මට්ටම, ( ) ( ) මට්ටම ට .

    Nikan Kota Nihal vibe ekak awa wage
  9. xengine

    රේල් පාරේ ගිය සූර වීර බස් රියදුරුට සප් ඵකක් දීපු මඟී ජනතාව..❤️

    මේ වගේ එව්වට හුරේ දාන මගීන් කියන උන්ට උගන්නපු ගුරුවරු පේලියට උල තියන්න ඕනේ මන් නම් කියනේ.
  10. xengine

    මම Intern එකක් හොයා ගත්ත විදිය

    මචෝ වයස කියාද ඉන්ටර්න් එක ගද්දි ?
  11. xengine

    T20 Online

    සල්ලි ගෙවල මැච් බලන්න? ම්ම්ම් අපේ එවුන් ගහන ඒවා? ද නැත්තන් අපේ උන් ගහන්නේ නැති එව්වද ?
  12. xengine

    Fuck the pride 🥲💔

    දැන් උඹ කියන්නේ මුස්ලිම් උන්ගේ ඔහොම නැහැ කියලද ? :lol:
  13. xengine

    මචං මලේ හිතට අප්සට්

    අනේ නිකන් ඉඳින්. මට තියෙන්නේ එකයි. එකත් පිනට කියල රනිල් ඉල්ලුවේ නැත්තන් දෙයිද ජනාදිපති කම නෑ නේ! නෑ නේ! ඔන්න ඔය විකාර නැතුව හිත ගියා නම් අහල දාපන් බන්. අවොත් ආව. ගියොත් ගියා!
  14. xengine

    මචං මලේ හිතට අප්සට්

    ඊගාව පාරවත් ලද සැනින් අහපන්.
  15. xengine

    මල්වානේ ජල මට්ටම, ( ) ( ) මට්ටම ට .

    ඔව් සමහර විට මයින් පැටව් කිම්බුල්ලුන්ට හබෙන්නත් බැරි නෑ
  16. xengine

    ඊයේ Phone එක බස් එකේ වැටිලා...

    ඉස්සර දවසක කොන්ද ඉතුරු දීපු සල්ලි කොලේ අතේ හිර කරගන එහෙටම මෙහෙට පැද්දී පැද්දි යද්දී වැටුන කියපන්කො කෙල්ලෙක්ගෙ තන් දෙක උඩට සල්ලි කොලේ. :lol:
  17. xengine

    ලෙඩ නිවාඩු දැමු ගුරුවරුන්ට වැඩ වරදී!

    එයාලට බෙරේ වැව ලඟදි සලකුවනේ. දැන් පඩි නැතුව වැඩ.

    No contents