:no::no::no:
පිස්සුද බන්...අපේ පැත්තේ චීන ෆැක්ටරි කිහිපයක්ම තියෙනවා...එව්වයේම 60,70 විතර ඉන්නවා.
ජාඇල ටවුන් එකේ කඩ 2 ක චීන්නු වැඩ කරනවා.
තව නිවාසිපුර චීනෙක් රයිස්, කොත්තු කඩයක් දාගෙන ඉන්නවා...
තව ඔය කන්ස්ට්‍රක්ෂන් සයිට් වල කොච්චර ඇත්ද...
ඔය වගේ තව සෑහෙන්න ඇති බන්....ලොවෙත් දාහකට වඩා ඉන්නවා.