මෙහෙමයි, තමුන් අකමැති දෙයක් තියේ නම් ඒකට විරුද්ධ වෙන්න ඕනෙම කෙනෙකුට අයිතියක් තියෙනවා.
මම කියන්නේ නෑ කිසිම විටෙක කට වහගෙන කරබාගෙන ඉන්න කියල.
මම කියන්නේ මේකේ තියෙනවා සෑහෙන අනවශ්‍ය ත්‍රෙඩ්,
එව්වා හුදෙක්ම විහිලු, ආතල් පරමාර්ථයෙන් දාපුවා නෙමේ කොහොමත්ම.
ඒවායේ තියෙන්නේ යටිකුට්ටු අරමුණු.
මම කියන්නේ ඒවාට...