මට ඕනි උනත් නැති උනත් member of the month අයින කරන්න මට බෑනේ, එක කරන්න පුළුවන් Admin ට විතරයි..
උඹ එක GT ට කෙලින්ම කියපන්.. :lol:
උඹ හිතුවද මම වෙස්සන්තර කියල, මගේ වැඩ පාඩු කරගෙන මගේ අතින් කයිට් කරගෙන ගිහින් උඹට PC parts එවන්න! :lol:
හැබයි මෙහෙම එකකුත් තියෙනවා... මම මේ forum එකේ කොල්ලෝ...