මචං නියමෙට ම කියල තියෙනව.මගේ පුද්ගලික මතයනං මේ යුද්ධෙ දිනන්න මූලික හේතුව මහින්ද.මගේ කෙටි දේශපාලන දැනුම තුළ ලංකාවෙ මෙතෙක් බිහිවෙච්ච හොඳම ජනාධිපති මහින්ද.මහින්ද නොහිට මේ යුද්ධෙ දිනන්න පුළුවන් කියල කවුරුහරි කියනවනං ඉතින් ඒ පුද්ගලය වෙනම මනෝ ලෝකෙක ඉන්න කෙනෙක් වෙන්න ඕනෙ.හොඳම උදාහරණෙ ඩෙන්සිල් කොබ්බෑ...