ශ්‍රී ලංකන් ඩුබායි බැංකුවකට උකස් තියාලා !
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපතිවරයා ඩුබායි මෂ්රෙක් බැංකුවෙන් රුපියල් මිලියන 23,079ක ණය මුදලක් භාණ්ඩාගාර ඇපය මත ලබා ගෙන ඇති බව 2014 වසර මැද නිකුත් වූ රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්ති වාර්තාවෙන් අනාවරණය වේ.
භාණ්ඩාගාරයේ ඇපය මත ණය ලබා ගැනීමෙන් සිදු වන්නේ...