මචන්ලා මන් පාවිච්චි කරන්නේ ලැප්ටොප් එකක් එකට අලුත් monitor එකක් අරන් connect කරලා පාවිච්චි කරොත් ඒ මොනිටෝර් එකේ display වෙන්නේ ලැප්ටොප් එකේ performanceda? onboard vga ekak thiyenne? kochchara monitor eka supiri unath wadak nadda laptop ekata gahala use karanawa nam? quality aduwenda mcnla...