මචන් මිට මාස 2ක 3නකට කලින් පුන්චිඅම්ම්ලගේ ගෙදර ඉන්න පුසා කකුළ හැපුවා උත් එක්ක සෙල්ලම් කරන්ඩ ගිහින්.:lol::lol::lol: හබැයි උට බෙහෙත් විදලා. මමත් හොඳට සබන් දල විනාඩි 10ක් 15ක් තුවාලේ සේදුවා.:yes::yes: එත් හොස්පිටල් ගියේ නැ.:no::no: අඩේ මට ජලබිතිකාව හැදේයි ද ?:(:(:(