අලුත් එකක් කොහෙද බන්
ඔය onedriveගේ අප්පොච්චි
තුන්වෙනි ඇසෙන් බැලුවොත් ඔක්කොම sharepoint තමයි 🤭 OneDrive නිකන් frontend එකක් විතරයි
උබ ඔය sure එකටම අහනවා ඇත්තේ office එකේ වැඩක් ගැනනේ?
වෙනම දාන්න ඕන නැහැ, SharePoint integrate කරලා තමයි Microsoft office "365" එන්නේ, ඕවා ඔක්කොම connected, වැඩිය...