1. kolavari

    Peotv offer

    බිස්නස් එකක් අපිට වාසි වෙන දෙයක් දෙන්න විදියක් නෑ නේ..අපිට වාසි වෙනවා කියන්නේ උන්ට අවාසි කියන එකනේ.. ඔපරේෂන් කොස්ට් ඔක්කොම තියාගෙන උන්ට එහෙම දෙන්න විදිහක් නෑ කොහොමත්... ඒ නිසා ඕකේ උඹට වාසි වගේ පේන , ඒත් ඇත්තටම උන්ට වාසි දෙයක් ඇති උඹට නොපෙනෙන...අඩු ගානේ අවුරුදු දෙකක් වත් උඹ නොකඩවා ගෙවිය යුතුයි...
  2. kolavari

    ලංකාවට න්‍යෂ්ටික බලාගාර 3ක් 🤩🥳

    පොන්ස්, ගල් අඟුරු බලාගාර වලට වඩා න්‍යෂ්ටික බලාගාර පරිසර හිතකාමී...🤣🤣
  3. kolavari

    වාහන මිල තුන් ගුණයකින් ඉහළට

    රෑකට හදිසි වෙලාවක හොයන්න බෑ...උන්ට මැප් එකක් බලලා හරියට තැනක් හොයාගන්න තේරෙන්නේ නෑ..සමහර උන් කියවන්න ගත්තම ඉවරයක් නෑ..හයර් එක අරගෙන පැය බාගයක් විතර යනකන් එන්නේ නෑ සමහර උන්..ඊට පස්සෙ කෑන්සල් කරන්න ගියාම උන් කියනවා උඹ කරපන් කියලා, ඊට පස්සෙ අපි ගමනක් යන්න හිටපු මූඩ් ඔක්කොම අවුල්...හයර් එක පටන් අරන්...
  4. kolavari

    අදටත් බලපු සුපිරිම එක ❤️❤️❤️❤️

    මේවා උඹලා බලනවද තාම
  5. kolavari

    Sashya De Alwis

    හොඳට සල්ලි ටිකක් යහමින් හොයලා, පෙනුම පොඩ්ඩක් මනුස්සයෙක් වගේ හදාගෙන, වැදගත් පිලිවෙලට ඇදලා කතා කරලා, විය හියදම් කරගෙන ඉන්න පුලුවන් තත්වයකට ආපුවම තේරෙනවා ඔය ගොඩක් කෙල්ලො out of league නෙමෙයි, වියදම් කරන්න තරම් සුදුසු හෝ, සුදුසු නැති හෝ සල්ලි නාස්තියක් විතරයි කියලා 😅😅 තොපි හරියට කොල්ලෝ විදිහට ගේමක්...
  6. kolavari

    පොන්නයෙක් කෙදිරිගෑවම තමයි සිරසෙ ජජ්බෝඩ් එකට ආතල්

    අම්මා ගහනවා..බලපන් අර තට්ටේ දැක්කම හිතුවේ හේසාන් කියලා :( Sorry @Heshan Daminda
  7. kolavari

    ලංකාවේ ටියුෂන් 🤣

    කාඩ් මාක් කරන එකා 🤣🤣
  8. kolavari

    පොන්නයෙක් කෙදිරිගෑවම තමයි සිරසෙ ජජ්බෝඩ් එකට ආතල්

    උන්ට උන්ගේ ආතල් එක ගන්න දීපන් හේසාන් වදයක් නොවී... ඕකට ගන්නේ හරියට ස්වරෙට සින්දු කියන උන් නෙමෙයි මට පේන විදිහට...ට්‍රෙන්ඩ් වෙන්න පුලුවන්..චරිතයක් වෙන්න පුලුවන් උන්ව... entertainment කියන එක දැන් වෙනස් නේ... ඉස්සර රේඩියෝ එකේ අහන කාලේ ගායකයව පේන්නෑ...ඇහෙනවා විතරයි...එතකොට ඉතින් ඇස් කන් පියන්...
  9. kolavari

    Sri Lanka tour of New Zealand 2024 🦁🏏

    අද දිනනවා :(
  10. kolavari

    මදැයි රනිලා නිකමුන්ට සල්ලි දෙනවා කියලා කේන්තියෙන් දත් මීටි කකා මෝඩ මාලිමා ජෙප්පන්ව දිනෙව්වා. රනිල්ගේ අස්වැසුම අනුර 17500ට වැඩි කරයි!

    මට ලංකාවේ ඉඳලා ටැක්ස් නැතුව හොඳ ගානක් හම්බෙනවා...බොරුවට යන්න අවශ්‍යය නෑ...මුන් ටැක්ස් පොලිසි වෙනස් කරලා මටත් කෙලවෙන විදියට ගැහුවොත් එන්නම් :P
  11. kolavari

    Mashi Nehansa 😍

    සියලු දේ අනිත්‍යයි
  12. kolavari

    දැන් ඉන්ටර්න් අයට ජොබ් හොයාගන්න අමාරුයි කියන්නෙ ඇයි මේ?

    Anith ewa hodaida ithin? 🤣 Hitha niwana kathaawak eka nam lol, Kisima kela weemak naa bn..:no: ekama de knowledge and skill ekai, hariyata AI eka use karanne danne nathuwai jobs hoyaganna amaru wena eka witharai... Wada danna ekaata AI kiyanne supiri valuable tool ekak... Issara api paya...
  13. kolavari

    Freelance Services/USD income Tax karanawada 2025 ?

    Don't think they will tax the individuals
  14. kolavari

    දැන් ඉන්ටර්න් අයට ජොබ් හොයාගන්න අමාරුයි කියන්නෙ ඇයි මේ?

    AI තියෙන නිසා ඇත්තටම intern ගන්න එක තේරුමක් නැහැ කම්පැනි එකකට... උන් කරන වැඩ ඔක්කොම විනාඩියෙන් දෙකෙන් කරගන්න පුලුවන් ඉන්න එකෙක්ටම. තව මාස හයකින්, අවුරුද්දකින් මේ කෝඩ් ලියන සංස්කෘතිය සම්පූර්ණයෙන්ම උඩ යට ගහනවා...දැනටම වෙලා ඉවරයි...මාත් AI agent එකක් පාවිච්චි කරනවා $20 subscription එකකට... ඇත්තටම...
  15. kolavari

    OpenAI ඉංජිනේරුවෙකු වු සුචිර් බාලාජි ගේ අභිරහස් මරණය! 😱

    නිදහස් චතුරස්‍රයට ගිහින් ලියුමක් ලියලා වෙඩි තියාගන්නවා වගේ තාත්වික නෑ හැබැයි:(

    No contents