Php දන්න කෙනෙක් මට උදවුවක් දෙන්න..
මම php වලින් website එකක් හැදුවාproject ekakata එකකට. මට php ගැන වැඩි දැනුමක් නැ Dreamviewer වලින් තමයි කලේ... එකේ මෙන්න මේ විදිහට හදාගන්න ඕනේ...
In the product page, the system should also be able to display the main category of the product, when we click...