ඔබ තුමාගේ කතාව අදාල වෙනවා විද්යාවෙන් ඔප්පු කරන්න බැරි දෙයක් මෙතන වෙලා තියේ නං, ඕව කතා කරන්න ඉසෙල්ලා අපිට හොයල බලන්න පුළුවන් සුළු දේවල් හොයාගෙන හිටියොත් නරකද?
ඒ කිව්වේ ඔය පින්තුරේ ගත්ත දවසේ සොමවතියේ අහල පහල තියෙනවා මොන දිස්ත්රික්කෙටද වැස්සේ කියන වගේ කරුණු, හැබයි ඉතින් විදුලි කෙටුවට හැම වෙලේම...