මම නම් ගන්නෙ ෆාමසි එකෙන්,
එක ඉන්නව මට වඩා ටිකක් බාල කෙල්ලෙක්, සින්හලෙන්ම කිය්නව කොන්ඩම් පැකත් තුනක් දෙන්ඩ කියල. සමහර වෙලාවට මේකි අහනව මොන ෆ්ලේවර් එකද කියල, මම කිය්නව ඉතින් ඔයා කැමති එකක් දෙන්ඩ කියල
කිල්ස් එකෙත් රාක්ක වල තියනව, කැශියර් කෙල්ල ලඟට ගියාම, එකි පිස්සු නටනව