1. isurueka

    Apple iPhone වල වාසි සහ අවාසි

    ඇයි බං උඹ ඔහොම දන්නේ නැති දේවල් කියල චාටර් වෙන්නේ? :lol: 6S එකේ 4K display එකක් තියනවා කියල හිතන් ඉන්න උන්ද අනික් උන්ට phone ගැන උපදෙස් දෙන්නේ :rofl:
  2. isurueka

    Samsung අපිව කොපි කලේ නැහැ-ඇපල්

    බලපන් අපි අවුරුදු පහකට කලින් දාපු ත්‍රෙඩ් පවා තවම පත්තු වෙනවා :lol: පව් ඕයි අරූ :lol:
  3. isurueka

    Apple iPhone වල වාසි සහ අවාසි

    6S samsungද බං? උඹ හැමදාම අපිට අලුත් දෙයක් කියල දෙනවා සහෝ :lol:
  4. isurueka

    Samsung අපිව කොපි කලේ නැහැ-ඇපල්

    අඩෝ ඕක මට කියල වැඩක් නෑ බං ඕක නඩු තීන්දුවක්.......උඹට ඔච්චරම වේදනයි නම් ගිහින් appeal කරපන් :rofl: හැබැයි ඉතින් මේක 2012 වෙච්ච දෙයක්....දැන් ආපහු අහයිද දන්නේ නෑ:lol:......අවුරුදු පහක් පරණ ත්‍රෙඩ් හාරන්නම රිද්දුවට සොරි ඈ :sorry...
  5. isurueka

    Apple iPhone වල වාසි සහ අවාසි

    අන්න එහෙම දන්නේ නැති බව පිලිගනින් :yes:
  6. isurueka

    Apple iPhone වල වාසි සහ අවාසි

    කිසිම iPhone එකක 4K display නැහැ.....iPhone X එනකන් අඩු ගානේ full HD තිබුනෙත් + වල විතරයි. ඔය කියන්නේ 4K video capture ගැන.:yes:
  7. isurueka

    Apple iPhone වල වාසි සහ අවාසි

    අර 4K Display එකක් තියන 6S එක ගැන විස්තරයක් කියපන්කො......අපි කවදා ගන්නද ඕව ඉතින් :(
  8. isurueka

    Apple iPhone වල වාසි සහ අවාසි

    තවම release උනෙත් නැති phone පාවිච්චි කරන්න උඹට වගේ මට super powers නෑ බං :(
  9. isurueka

    BMI අගය කීයද ?

    එහෙමවත් බලන්න ඕනේ....කටු ටික විතරයි :sorry:
  10. isurueka

    BMI අගය කීයද ?

    ගොඩක් දවසට තෙල් බේරෙන fried rice එහෙම කන්නේ බං ඒත් මෙහෙමනේ :oo:
  11. isurueka

    Apple iPhone වල වාසි සහ අවාසි

    4K display තියන 6S එකද බං තවම පාවිච්චිය?:rofl:
  12. isurueka

    සුභ උපන් දිනයක්! Mr.Putin

    සිදිලා :(
  13. isurueka

    නිල්වලා ගුරු පුහුණු විද්‍යාලයේ සිසුවියන&

    අදාළ නැත්තේ නෑ බං උඹ දන්නේ නැති උනාට උඹලට තියෙන්නේ ඕක තමයි :rofl: ඔය මුදා නොගත් ෆැකල්ටි වල බුවාලට ඉතින් ඕවා තේරෙන්නේ නෑ කොහොමත් :sorry: ඉතින් කියපන්කො සුදෝ රැග් නැති faculty උඹ දැකලම නැද්ද? කීපාරක් අහන්නද ඕයි එකම ප්‍රශ්නේ?:lol:
  14. isurueka

    BMI අගය කීයද ?

    17 :(
  15. isurueka

    සුභ උපන් දිනයක්! Mr.Putin

    පුටින්ට ජර්මන් සහ ප්‍රංශ භාෂා වලට අමතරව සිංහලත් පුළුවන් ඇතිමයේ හිතේ......නැත්තම් මේක කියවගන්නෙ කොහොමද :P
  16. isurueka

    Google Vs Samsung යුද්ධය දැඩි වෙයි

    Google Services නැති Android devices තියනවා. ඔය Amazon device සෙට් එක ඔය විදිහට ආපු ඒවා.....ඒවා Android තමයි නමුත් Google services වෙනුවට Amazon services තියෙන්නේ. Update නොදී ඉන්නත් බෑ Google එකට.
  17. isurueka

    මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

    ඔටුවට titiගේ අයිතිකාරයා කිව්වයි කියල පොර බැන බැන ගියා:baffled:........මොනවා උනත් ඉතින් එහෙම චෝදනාවක් එල්ල වෙන එකත් මොන තරම් ලැජ්ජාවක්ද කියල දැන් තමයි මටත් ගානක් ගියේ.:sorry: සොරි ගයාන් :(
  18. isurueka

    මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

    return of the titi.....මේ පාර සීසන් එක ඉවර වෙලා "එලකිරියෙන් සමුගන්න" ත්‍රෙඩ් එක දාද්දි අපිවත් පොඩ්ඩක් දැනුවත් කරන්න :)
  19. isurueka

    *** මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ පාර්ට් ටු ***

    පොඩි එකාගේ ෆොටෝ මේකේ දැන් එක නම් එච්චර හොඳ දෙයක් නෙවෙයි බං.......අමුතු ලෙඩ තියන උන් මේකේ ඉන්නවා :dull:
  20. isurueka

    නිල්වලා ගුරු පුහුණු විද්‍යාලයේ සිසුවියන&

    පරපීඩා කාමුකත්වය කියන්නේ බං well documented ලෙඩක්.....ඕවට බෙහෙත් තියනවා විඳවන්න ඕනේ නෑ.:yes: අන්තරේ සෙට් එකම අරන් ලඟම ඉස්පිරිතාලේට යන්න :) බලපන් උඹලගේ ලෙඩ හින්ද අපරාදේ කැලණියේ exhibition එක කඩාකප්පල් උනා :( ඉතින් කියපන්කො රැග් නැති faculty උඹ දැකලම නැද්ද?:lol:

    No contents