පිදුරු ගස් ගැන කියල ඉතින් ඔය පුටාගේ ඉතිහාසය භූගෝලය ඇදගන්න තමයි.:yes:
iPhone 7 එකේ resolution S8 එකට වඩා වැඩියි කියල හත්පොලේ ගාගත්තේ කව්ද?:love:
iPhone වල පික්සල් දෙකට කඩෙන කතාවක් කියල චාටර් උනේ කව්ද? උඹට අදටත් බැරි උනා ඔය කියන රෙටිනා pixel දෙකට කඩන තාක්ශනේ ගැන apple site එකෙන් quote...