ලෝකය විවිධයි විෂමයි.ලෝකයේ වාසය කරන සත්වයන් අතර උස් පහත් බවක් දක්නට තියනව. ලෝකයේ සිටින සත්වයන් අතරින් එක සමාන වූ අය දක්නට ලැබෙන්නෙ නැහැ රෑපයෙන් සමාන වුනත් චරිත වශයෙන් ගත්විට ඒ අය වෙනස්. මේ වෙනසට හේතු රාශියක් ඇතත් ප්රධාන වශයෙන් මෙවැනි වෙනස්වීම් වලට හේතුව කර්මය කියලයි බුදු දහමෙ සඳහන් වෙන්නෙ...