ෆොනීට ලක්ෂ 350ක් මදිලු..

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    ෆොනීට ලක්ෂ 350ක් මදිලු..

    12963431_1745438099025404_6577095328021224705_n.jpg


    12974397_1745408929028321_6515661535671726007_n.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔක පොනිලටත් කෙලල තමා පස්ස බලන්නෙ කමොන් වෙල් විදානේ.
     
    • Like
    Reactions: kinkon

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මිනිස්සුන්ට ගමනක් බිමනක් සැනසිල්ලේ යන්න බැරිවෙන්න වාහන වලට බදු ගහල කෙලිය .ලංකාවම කන අමතිල්ට ලක්ෂ 350 වාහන ...

    මේ කලවද්දට එකත් මදිලු

    අනේ මෙහෙමත් රටක් ....

    තොපි ඔක්කොම මකබාවිලාම යන්න ඕනේ එකපාරම බෝම්බෙකින්වත් :angry:
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    බුම්ප්.....යුද්දේ දිනලා දේශපාලනයට අවේ මොකටද කියලා හැමෝම දන්නවා..හරියට කතාවක්වත් කරන්න බෑ ..අතේ පත්තු වෙන බොරු කියනවා ..හැමදාම කාට හරි බනින එක විතරයි කරන්නේ ...දේශපාලනයට එන්නේ නැතිව ගෞරවනීය හමුදා නිලධාරියෙක් විධිහට හිටියා නම් හැමදාමත් මිනිස්සු අතරේ මේ නම තියෙනවා ...දැන් ඇමති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ට කිසිම ගරුත්වයක් නෑ ..
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    මරුසිරා;19971723 said:
    මිනිස්සුන්ට ගමනක් බිමනක් සැනසිල්ලේ යන්න බැරිවෙන්න වාහන වලට බදු ගහල කෙලිය .ලංකාවම කන අමතිල්ට ලක්ෂ 350 වාහන ...

    මේ කලවද්දට එකත් මදිලු

    අනේ මෙහෙමත් රටක් ....

    තොපි ඔක්කොම මකබාවිලාම යන්න ඕනේ එකපාරම බෝම්බෙකින්වත් :angry:

    ehem kiyann epa bn.eyage asawane.api ek eke podi fund ekk dala salli tika hoyl demuko.:D
     

    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    ප්‍රදේශීය සභාවට හරි ඉල්ලලා චන්ද 5000ක් ගන්න ඕනේ
    BMW 7 Series එකක් ගන්න පුලුවන් :rofl::rofl::rofl:
     

    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    මට BMW 7 series එකක් ගෙනත් දියල්ලා මුන් එක්ක race පදින්න
    බොද උන lamborghini සිහිනය part 2 :P
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,184
    17,114
    113
    Me miniha gana matanam thibba okkoma repect eka gihin thiyenne.pissu minihek.
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    7 series එකක් ලක්ශ 700ක් වෙනවද බන්? මම හිතන්නෙ බොරු.
    bugatti veyron එකක් ගන්න පුළුවන් ඔය ගානට
     
    • Like
    Reactions: erozan