මචන් මට මේ ලගකදී ඉදන් අරක්කු සොට් 3ක් විතර ගානට බිව්වම පහු වෙනිදට මොකුත් කන්න බෑ , දවසම නිදි මතයි , ඇනුම් යනවා . දවසම මස්ත බාල්දුයි . ඔහොම වෙන්නේ සාමාන්යෙන් මම දන්නා විදියට කරටි කැඩෙන්න ගැහුව්වම. සොට් 2ක් 3ක් බිව්වා කියල එහෙම වෙන්න බැනේ බන්. මොකද්ද බන් මේකට හේතුව? ඉස්සර නම් එහෙම නෑ . මේ ලගක...