මචන්ලා,
කවුරු හරි ලගදි රට ඉදන් ආවාද?
රට ඉදන් එනකොට flight එකට නගින්න 36, 48 or 72 hours prior (depends on the flight/country) ගත්ත නෙගටිවෙ PCR ටෙස්ට් report එකක් තියෙන්න ඔනේ නේ?
එතකොට ලංකාවට ආවම අයේම PCR ටෙස්ට් එකක් කරන්න ඔනේ ද, කටුනායකදි?
Please help...