1. අස්තා

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    දන්නෙ නැත්නම් ඔරියොන් ගෙන් අහලා බලාපිය අස්තා කියන්නෙ කවුද කියල :frown::lol:
  2. අස්තා

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    එක මානවයෙක් මගෙ රෙප් කපල ඔරියොන් පුතේ. මේ කොලොප්පං කොරගන්නෙ තමන්ටමයි කියල උඹ උන්ට කියල දීපං මගෙ පුතේ
  3. අස්තා

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    හොඳාආආයි.... මෙතැන්සිට මේ කොලුවාව මේජර් තාරකටෝ ලෙස සේවයට බඳවගන්නවා. ඒක හොඳ රස්සාවක්. ට්‍රේනිං කාලෙදි මාසෙට රුපියල් එකදාස් තුන්සිය දෙකයි පනහ ගානෙ ගෙවනවා දරුවො. හොඳට හඳ පායලා තියන වෙලාවක් බලලා අපේ මූන්බේස් එක පැත්තට දික් කොරගෙන දන ගහගන්න... කැඳවීම ලැබෙයි කිරි ගහට සවලෙං ඇන්නා වාගෙ :yes:
  4. අස්තා

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    බ්‍රේන් වේව්ස් බ්‍රේන් වේව්ස්... ඒකත් සැලැස්මෙම කොටසක් :)
  5. අස්තා

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    ආනේ හරි ෂෝක්... මං කියන්න කිව්ව විදියටම උඹ රිප්ලයි එක දාලා. හොඳ පුතා... මෙව්වා අපි බ්‍රේන් වේව්ස් එවලා කොරගන්න වැඩ නොවැ :)
  6. අස්තා

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    ඔන්න බලන්ට කොච්චර කොන්සිස්ටන්ට් ද මේ කොලුවා... හරීම වීරිය තියන කොලුවෙක්. අරං හදාගත්ත කියලා මාත් වෙනසක් කොරලාම නෑ හරි හරි... සුනංගු වෙන්න බෑ... මං යනවා
  7. අස්තා

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    කලින් කියල කොරන්ට යන පළවෙනි වැඩේ නොවැ. හැමෝම හරියට දින වකවානු අහගෙන ඉඳලා හොඳ අත්පොලසං නාදයක් දීල පිළිගන්ටෝනැ. ඔරියොන් කියන්නෙ මගේම දරුවෙක් වගේ කොලුවක් :yes: මේවයෙ තැක් ගැහි ගැහී පෝස්ට් දාන්න මට වෙලාවක් නෑ. හරීයට වැඩ මෙයාලා... ඉඳල හිටල එන්නං මොනිටර් කොරල යන්ට. බායි... සී යූ!
  8. අස්තා

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    මං දන්නවා මයෙ කොලුවා හරියට වැඩේ කොරනවා කිරි ගහට සවලෙං ඇන්නා වාගෙ
  9. අස්තා

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    මේක දැක්කම හිතට හරී..ම මෙව්ව එකක් දැනුනා මෙයා. මෙහේ පාරක් පාරක් ගානෙ මගෙ පොටෝ ගහල තිබුණ කාලයක් තිබුණ. දැං මෙහේ එකාලට මාව පෙන්නන්න බෑ. මං දන්නවා පෘථිවිය අල්ලාගත්තම අපිට හොඳ කලක් යනවා. හරීම ෂෝක් නමක් තමයි මේ කොලුවට තියන්නෙ. අපි බලමුකො ඈ, මේ ඔරියොන් කොලුව වැඩේ හරියට කොරල දැම්මොත් කැළණිය උඹට...
  10. අස්තා

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    කියන්ට අමතක වුණානෙ හනේ... තව සවලක් හම්බුනේ නැති ඒලියන්ල එහෙම ඉන්නව නම් මෙන්න මෙහෙම කොරන්ට.. නම ගම සඳහං කොරල මැගී දවටන දෙකක් සමග මට බ්‍රේන් වේව් එකක් එවන්ට. ඉක්මන් කොරන්ට. ඇණවුම් බාර ගැනීම දෙසැම්බර් දාහතර දවස තෙක් පමණයි... ඕං මම නොකිව්වයි කියන්න එපා
  11. අස්තා

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    උඹටත් ඉස්පැසොල් සවලක් එවන්ඩම වටිනවා නොවැ... කියාපිය බලන්ඩ, මොන පාට මිටකට ද කැමති?
  12. අස්තා

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    තෝ නේද අර අසරණයව ගෝල්ෆේස් එකේ උල තියන්න හැදුවයි කියන්නෙ? ඔරියොන් කොලුව අඬ අඬා ඇස්.ඇම්.ඇස් ගැහුවෙ... තොට එවනවා පොල් උලක් අස්සං කොරල බාර ගනිං
  13. අස්තා

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    මම එව්වා අපේ ඔරියොන් කොලුවට ලාස්සන සවලක්. වයිෆ්ම යැව්වා තෝරන්න. රෝස පාට මිට, අනේ සුවීට් මෙයා...
  14. අස්තා

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    මල්ලි මේ... නිකං නැව් ටෝක්ස් එපා.. හරිය.... ? මම බලාගෙන උඹ අපේ ඔරියොන් කොලුවට කොලොප්පං කරනවා :frown:

    No contents