යුද්දේ එක පිගානකට බෙදාගන්න එපා යකො ..
යුද්දෙ දිනුවා කියලා රටට අරින්න දෙන්න බැ ..
මහින්දට වඩා මිනිස්සු ගෙදර ගිහින් තියෙනවා එබ්බරම් ලින්කන් වගෙ උතුම් නායකයො පවා ජනමතයට ගරු කරලා අකුලගෙන ගියා..
බලලොබි කුහක කමින් තම රෙද්ද බෙරගන්න රට ජාතිය බිල්ලට තියලා ජනතාව කුපිතකරමින් පිස්සු නැටුවේ නැ උතුම් නායකයො...