ඔය හතරැස් කව්ළුව ආපු comet කියන බ්‍රිතාන්‍ය ෆ්ලයිට් වල උන අනතුරු කිහිපයක් නිසා තමයි ඕක හොයාගත්තේ. BOAC Flight 783/057 කියන ෆ්ලියිට් එක 1953 මැයි 2, BOAC Flight 781 කියන ෆ්ලයිට් එක 1954 ජනවාරි 10, South African Airways Flight 201 කියන ෆ්ලයිට් එක 1954 අප්‍රියෙල් 8 takeoff කරලා ටික වෙලාවකින්...